නව ගී පද මාලා

මේ තරම් බොරු කරනු හැකි දැයි සිතන්නටවත් බැරි නිසා
මම ගියා චීනට ටිකට් දුන් ඒ “උතුම්” මිනිසා සොයා
……..
ස්ටේසමේ එක අඳුරු මුල්ලක සිංහ කොඩියක් බිම එලා
අල්ල කසමින් බලයි ඔහු … යනෙන පාවෙන දන දිහා
…………
යනෙන පාවෙන දන දිහා

ජන මනස තුළ උඹ තැනූ ඒ අපේ දේ කොහිදැයි කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු …තවම එය මග යැයි කියා
………….
තවම එය මග යැයි කියා

@නිශාන්ත කමලදාස

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s